Excise Department of Sri Lanka - හිඟ මුද්දර ගාස්තු අයකිරීම හා 2021 වර්ෂයට නව මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කිරීම

inner banner new 2019

අභියාචනාධිකරණ නඩු අංක රිට් 438/2020 හා 292/2020

2006 අංක 12 දරණ මුද්දර ගාස්තු පනතේ ( සංශෝධිත පරිදි) විධිවිධාන හා නියෝග ප්‍රකාරව මත්පැන් විකිණීම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර හා රා බෝතල් විකිණීම සඳහා නිකුත් කරන ලද බලපත්‍ර මත හිඟ මුද්දර ගාස්තු අය කිරීම හා 2021 වසර සඳහා නව මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කිරීම(පළකිරීම 2020.12.23)

සියලු දිස්ත්‍රික් ලේඛම් වරුන් වෙත
සියලු ප්‍රදේශීය ලේඛම් වරුන් වෙත


FaLang translation system by Faboba