Excise Department of Sri Lanka - 2022 වසර සඳහා සුරාබදු බලපත්‍ර නිකුත්කිරීම, සියලු සහකාර සුරාබදු කොමසාරිස්වරුන් වෙත,

inner banner new 2019

2022 වසරට සුරාබදු බලපත්‍ර නිකුත්කිරීමේදී, ඇමුනුම් ලිපියේ සඳහන් උපදෙස් වලට අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත් ස. සු. කො. නිර්දේශය සමග හැකි ඉක්මනින් ප්‍රධාන කාර්යාලයට එවීමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

සියලු සහකාර සුරාබදු කොමසාරිස්වරුන් වෙත


FaLang translation system by Faboba