inner banner new 2019

වර්ෂය තුලදී භාවිතා වූ මත්පැන් බලපත්‍ර වර්ග

බලපත්‍ර වර්ගය විස්තරය
   
ර.බි 1 ධාන්‍ය මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍රය
ර.බි ඒ විදේශීය ස්ප්‍රීතු මෙරට නිෂ්පාදනය සඳහා බලපත්‍රය
ර.බි බී කිරි පොන්ස සහ/හෝ වයින් නිෂ්පාදනය සඳහා බලපත්‍රය
ර.බි සී රා හැර පොල් හෝ පොල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදිතයකින් පෙරන ලද ස්ප්‍රීතුවලින් විදේශ ස්ප්‍රීතු මෙරට සෑදීමට දෙන ලද බලපත්‍රය
ර.බි 3 තොග වෙළඳ බලපත්‍රය
ර.බි 4 සිල්ලරට විකුණුම් බලපත්‍රය
ර.බි 6 බියර් පෝටර් බලපත්‍රය
ර.බි 7 හෝටල් බලපත්‍රය
ර.බි 8 හෝටල් පීඨිකා බලපත්‍රය
ර.බි 9 විනෝද පීඨිකා බලපත්‍රය
ර.බි 10 දුම්රිය භෝඡනාගාර බලපත්‍රය
ර.බි 11 ආපනාශාලා බලපත්‍රය
ර.බි 12 තානායම් බලපත්‍රය
ර.බි 13 ඒ හිමිකාර සමාඡශාලා බලපත්‍රය
ර.බි 14 අවස්ථා බලපත්‍රය
ර.බි 15 විකුණන වේලාවන් දීර්ඝ කිරීම සඳහා දෙන අතිරේක බලපත්‍රය
ර.බි 16 වෙන්දේසිකරුවන්ගේ බලපත්‍රය
ර.බි 17 පරිපාක ස්ප්‍රීතු බලපත්‍රය
ර.බි 18 ඖෂධීය වයින් බලපත්‍රය
ර.බි 19 විශේෂ බලපත්‍රය
ර.බි 22 ඒ බියර්, ඒල්, ස්ටවුට් සහ වයින් සිල්ලරට විකිණීමේ බලපත්‍රය
ර.බි 22 බී බියර්, ඒල්, ස්ටවුට් සහ වයින් ස්ථානීය පරිභෝඡනය සඳහා බලපත්‍රය

නිශ්පාදන බලපත්‍රය

පැසුනු නොපැසුනු මී රා මැදීම, බා ගැනීම සහ නිෂ්පාදනය කිරීමට දෙන බලපත්‍රය.

  • ස්කාගාර බලපත්‍රය
  • විනාකිරි බලපත්‍රය
  • ස්ප්‍රීතු ශෝධනය කිරීම සංයෝග කිරීම, පදම් කිරීම පිලිබඳ බලපත්‍රය.

රා එකතු කිරීම සඳහා බලපත්‍රය

එකතු කරන ස්ථාන බලපත්‍රය.

බෝතල්ගත කිරීම සඳහා බලපත්‍රය

පැසවූ මත්පැන්

පෙරූ මත්පැන්

සහාය බලපත්‍රය

පැසවූ රා නිෂ්පාදනය හා විකිණීම සදහා වන බලපත්‍රය

විදේශ සංචාරක හෝටල් සහ ආපනශාලා බලපත්‍ර

'ඒ ' ශ්‍රේණියේ හෝටල් (ර.බි 7) (ර.බි 8)
'බී' ශ්‍රේණියේ හෝටල් (ර.බි 7) (ර.බි 8)
'සී' ශ්‍රේණියේ හෝටල් (ර.බි 7) (ර.බි 8)
'ඒ ' ශ්‍රේණියේ ආපනශාලා (ර.බි 11)
'බී' ශ්‍රේණියේ ආපනශාලා (ර.බි 11)
'සී' ශ්‍රේණියේ ආපනශාලා (ර.බි 11)

Tourist Board approved premises
ශ්‍රේණිය නොසලකා සංචාරක මණ්ඩලය අනුමත කල ස්ථාන (ර.බි 22 බී)

Toddy Taverns sold by Tender.

සුරාබදු බලපත්‍ර ලබාගැනීමේදී අවශ්‍ය ලේඛන


FaLang translation system by Faboba