Excise Department of Sri Lanka - පුහුණු විෂය ක්ෂේත්‍රයන්

inner banner new 2019

දෙපාර්තමේන්තුගත නිලධාරීන්ගේ නෛතික දැනුම වර්ධනය කිරීම සදහා වන පාඨමාලා

excise training
excise training2

නිල ඇඳුම් සේවාවට අවශ්‍ය ගණ සරඹ, ශාරීරික අභ්‍යාස හා ආත්මාරක්ෂක සටන් කලා පිළිබද පුහුණු පාඨමාලා

excise training3
excise training4

දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ තොරතුරු තාක්ෂණය ආශ්‍රිත වෘත්තීය කුසලතා වර්ධන කිරීමේ පාඨමාලා

excise trainin6
excise training5

අවසර ලත් නිලධාරීන් සදහා පැවැත්වෙන ගිණි අවි පිළිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු පාඨමාලා

excise training7
excise training8

දෙපාර්තමේන්තු අවශ්‍යතාවන්ට අනුව සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබන වෙනත් විශේෂ පාඨමාලා
(උදා - ප්‍රථමාධාර / ධාරිතා සංවර්ධනය / ඵලදායීතාව / කළමනාකරණය/අපරාධ දත්ත කළමනාකරණය)

excise training9
excise training10

දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් හා රාජ්‍ය කළමණාකරණ සහකාර සේවයේ නිලධාරීන් සදහා වන වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ පාඨමාලා / පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලා / දෙපාර්තමේන්තුවේ විවිධ විශේෂ අවස්ථාවන්ට හා අවශ්‍යතාවයන්ට අදාළ පුහුණු කිරීම්

excise training
excise training13


FaLang translation system by Faboba