Excise Department of Sri Lanka - තොරතුරු දැනගැණීමේ පනත

inner banner new 2019

තොරතුරු දැනගැණීමට ඇති අයිතිය

Published On 8th of August 2018

තොරතුරු ලබා ගැනීමට ඉල්ලීම් කරන අවස්ථාවලදී පහත දැක්වෙන අදාල දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරින්ගෙන්, ( RTI 01 ) 01 පෝර්මය ලබාගෙන එය නිසි පරිදි සම්පුර්ණ කර භාරදිය යුතු වේ.
 
 
තොරතුරු නිලධාරීන්ගේ විස්තර     දුරකථන     ෆැක්ස්     ඊ මේල්
 
 
නම් කළ නිලධාරී
එම්. ජේ. ගුණසිරි මහතා මහතා
සුරාබදු කොමසාරිස් ජනරාල්
අංක: 353, කෝට්ටේ පාර, රාජගිරිය
011 38 88023
011 20 45043
011 28 77890 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
තොරතුරු නිලධාරී
රෝහණ සේනාරත්න මහතා
සුරාබදු කොමසාරිස්(පාලන හා මානව සම්පත්)
අංක: 353, කෝට්ටේ පාර, රාජගිරිය
011 2045046 011 2877163 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
තොරතුරු නිලධාරී
ඒ.එම්. ගාමිණී අධිකාරී මහතා
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති)
අංක: 353, කෝට්ටේ පාර, රාජගිරිය
011 2300176 011 2877694 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 


FaLang translation system by Faboba