inner banner new 2019

අභ්‍යන්තර  කටයුතු ඒකකයේ ව්‍යූහය සහ කාර්ය මණ්ඩලය


1.    රෝහණ සේනාරත්න මහතා, අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම් ප්‍රතිපත්ති හා පරිපාලන)      - සභාපති
2.    පී.ජී.සී.කුමාරි මිය, ප්‍රධාන අභ්‍යන්තර  විගණක     - සාමාජික
3.    ටී.පී.හෙට්ටිආරච්චි මහතා, ප්‍රධාන ගණකාධිකාරී     - සාමාජික
4.    ජයන්ත ද සිල්වා මහතා, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (බලපත්‍ර/ආදායම්) - සාමාජික
5.    තිස්ස කුමාර රාජපක්ෂ මහතා, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) - සුපිළිපන්න නිලධාරියා
6.    ඩබ්.එම්.එන්.පී.විජේසිරිවර්ධන මෙය, නීති නිලධාරී - සාමාජික
7.    ජී.ජී.ජී.එන් චන්ද්‍රතිලක මිය ,පරිපාලන නිලධාරී - සාමාජික

 


මෙම ඒකකයේ ප්‍රධාන අරමුණු පහත පරිදි  වේ.


1.    ආයතනය තුළ දූෂණය වැලැක්වීම හා සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
2.    ආයතනයේ සියළුම ක්‍රියාකාරකම්වල   විනිවිදභාවය හා වගවීම සහතික කිරීම  සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
3.    ආයතනය තුළ සදාචාරාත්මක පාලනය  ප්‍රවර්ධනය කිරීම.
4.    විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරනනන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
5.    නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග  සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහය වීම.

දුරකථන අංක - 011 20 450 50  / 071 683 2661
ෆැක්ස් අංක    - 011 2877891
ඊමේල්          - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ලිපිනය          - 06 වන මහල, සුරාබදු දෙපාර්තමේන්තුව,
                      අංක 353, කෝට්ටේ පාර, රාජගිරිය.

 

 

 

 

 


FaLang translation system by Faboba