inner banner new 2019

බදවා ගැනීම්, උසස්වීම් හා විභාග

 

 

කාර්යාල සහයක තනතුරු සඳහා කාර්යක්‍ෂමතා කඩයිම් විභාග පැවැත්වීම. (නව)(2021.07.14)

    අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් තුමන්ගේ නිවෙිදනය

 

සුරාබදු පරීක්ෂක, සුරාබදු සැරයන් සහ සුරාබදු නියාමක තනතුරු සඳහා කාර්යක්‍ෂමතා කඩයිම් විභාගය 2012.07.17 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දී පැවැත්වීම. (නව)(2021.07.13)

    අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් තුමන්ගේ නිවෙිදනය

 

සීමිත හා කුසලතා පදනම මත සුරාබදු සැරයන් තනතුරට උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා කාර්ය සාධන ඇගයීම් වාර්තාවල අඩුපාඩු ගෙන්වා ගැනීම(05.07.2021)

   සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) තුමන්ගේ නිවෙිදනය
    කාර්ය සාධන ඇගයීම් වාර්තාවල අඩුපාඩු හා එම නිලධාරීගේ නාම ලේඛනය

 

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙි නියමය පරිදි, සුරාබදු අධිකාරී තනතුරට කුසලතාවය මත උසස් කිරීම සදහා අයදුම්පත් කැඳවීම 2021.06.30 දක්වා කල් දමා ඇති බව දැනුම්දීම (2021.06.28)

   සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) තුමන්ගේ නිවෙිදනය

 

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙි නියමය පරිදි, සුරාබදු අධිකාරී තනතුරට කුසලතාවය මත උසස් කිරීම සදහා අයදුම්පත් කැඳවීම(2021.05.21)

    අයදුම් කිරීම සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙි නියමයන්
    අයදුම්පත

 

2021.05.13 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතව තිබුනාවූ සුරාබදු පරීක්ෂක, සුරාබදු සැරයන් හා සුරාබදු නියාමක තනතුරු සදහාවූ කාර්යක්ෂමතා කඩයිම් විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව දැනුම්දීම (නව)(2021.05.06)

    සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) තුමන්ගේ නිවෙිදනය

 

ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරට උසස් කිරීම සදහා ඉල්ලුම්පත් කැදවීමේ 2021.01.13 දින නිවේදනයේ සිදුකල සංශෝධනය(නව)(2021.04.19)

    අදාල සංශෝධනයන්

 

2021.03.18 දිනට සුරාබදු පරීක්ෂක නිලධාරීවරුන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය (නව)(2021.04.13)

    සුරාබදු අධ්‍යක්ෂක ජනරාල් තුමන්ගේ නිවේදනය
    ජ්‍යෙෂ්ඨතා ලේඛනය

 

සුරාබදු නියාමක හා කාන්තා සුරාබදු නියාමක, සුරාබදු කෝප්‍රල් තනතුරට උසස් කිරීම සදහා 2021.03.29 දින මාර්ගගතව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය සදහා කැදවීමේ නාම ලේඛණය (නව)(2021.03.19)

    නාම ලේඛනය සහ වෙන්කර ඇති වෙිලාවන්

 

ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරට උසස් කිරීම සදහා ඉල්ලුම්පත් නැවත කැදවීම (නව)(2021.03.01)

    විස්තරාත්මක ලකුණු පරිපාටිය සමග නැවත අයදුම් කිරීම සදහා උපදෙස්
    අයදුම්පත

 

ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරට උසස් කිරීම සදහා ඉල්ලුම්පත් කැදවීම (2021.02.17)

    අයදුම් කිරීම සදහා උපදෙස්
    අයදුම්පත

 

සුරාබදු නියාමක හා කාන්තා සුරාබදු නියාමක, සුරාබදු කෝප්‍රල් තනතුරට උසස් කිරීම සදහා 2020.10.10 මාර්ගගතව පවත්වනු ලැබු සම්මුඛ පරීක්ෂණයේ ප්‍රථිපල මත සුරාබදු කෝප්‍රල් තනතුරට උසස්වීම් ලැබූ නිලධාරී නාම ලේඛණය (නව)(2021.01.25)

    නාමලේඛනය

සුරාබදු නියාමක / කෝප්‍රල් හා කාන්තා සුරාබදු නියාමක / කෝප්‍රල් සුරාබදු සැරයන් තනතුරට උසස් කිරීම සදහා අයදුම්පත් කැදවීම (නව)(2021.01.22)

    ලිඛිත විභාගය මත අයදුම් කිරීම
    කුසලතාවය මත අයදුම් කිරීම

 

නීති නිලධාරී විධායක සේවා ගණය සඳහා වන සංශෝධිත බඳවා ගැනීමේ පරිපාටිය (නව)(2021.01.08)

    රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමතකල නීති නිලධාරී බඳවා ගැනීමේ පරිපාටිය

 

සුරාබදු පරීක්ෂක තනතුරට නියමිත කාර්ක්ෂමතා කඩයිම් පරීක්ෂණය - 2017 දෙවන භාගය (2020.12.22)

    සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) තුමන්ගේ නිවෙිදනය

 

සුරාබදු සාජන් හා සුරාබදු නියාමක තනතුරට නියමිත කාර්ක්ෂමතා කඩයිම් පරීක්ෂණය - 2017 දෙවන භාගය (2020.12.22)

    සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) තුමන්ගේ නිවෙිදනය)

 

2017 දෙවන කාර්තුවේ කාර්යක්ෂමතා කඩයිම් විභාග - සුරාබදු පරීක්ෂක, සුරාබදු සැරයන් හා සුරාබදු නියාමක(පලකිරීම 2020.11.25)

සුරාබදු අධ්‍යක්ෂක ජනරාල් තුමන්ගේ නියෝගය
– –සුරාබදු පරීක්ෂක මහත්වරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග සමිභන්ද කොන්දේසි
– – – – – කාර්යක්ෂමතා කඩයිම් විභාග අයදුම්පත
– –සුරාබදු සැරයන් හා සුරාබදු නියාමක මහත්වරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග සමිභන්ද කොන්දේසි
– – – – – කාර්යක්ෂමතා කඩයිම් විභාග අයදුම්පත

 

සහකාර සුරාබදු කොමසාරිස් තනතුරට උසස් කිරීම සදහා අයදුම්පත් කැදවීම   පළකිරීම 2020.10.19 දින

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස්
අයදුම් පත්‍රය

 

සුරාබදු කොමසාරිස් තනතුරට උසස් කිරීම සදහා අයදුම්පත් කැදවීම   පළකිරීම 2020.10.14 දින

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස්

 

සුරාබදු නියාමක හා කාන්තා සුරාබදු නියාමක, සුරාබදු කෝප්‍රල් තනතුරට උසස් කිරීම සදහා අයදුම්පත් කැදවීම   පළකිරීම 2020.10.14 දින

විස්තර සහිත අයදුම්පත

 

සුරාබදු නියාමක හා කෝප්‍රල් සුරාබදු සැරයන් තනතුරට ජ්‍යෙෂ්ධතාවය මත උසස් කිරීම 2017 (2020) සීමිත තරග විභාගය ප්‍රථිපල   පළකිරීම 2020.09.14 දින

විභාග ප්‍රථිපල නාමලේඛණ

 

සුරාබදු පරීක්ෂක තනතුරට බදවාගැණීමේ සීමිත තරග විභාගය ප්‍රථිපල   පළකිරීම 2020.09.10 දින

විභාග ප්‍රථිපල නාමලේඛණ

 

සුරාබදු මහසැරයන් තනතුරට බදවාගැණීමේ සීමිත තරග විභාගය ප්‍රථිපල   පළකිරීම 2020.09.02 දින

විභාග ප්‍රථිපල නාමලේඛණ

 

සුරාබදු පරීක්ෂක තනතුරට සීමිත තරග විභාගය මත උසස් කිරීම සදහා පැවැත්වෙන යෝග්‍යතා ඇගයීම් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම (2020.09.03 දින පෙව. 9.00)   පළකිරීම 2020.08.31 දින

අයදුම්කරුවන්ගේ නාමලේඛණ හා සම්මුඛ පරීක්ෂණය අදාල විස්ථරය

 

ප්‍රධාන සුරාබදු පරීක්ෂක / සුරාබදු පරීක්ෂක / සුරාබදු මහසැරයන් තනතුරු සදහා බදවා ගැනීමේ සුදුසුකම් සදහා වන සංශෝධන   පළකිරීම 2020.08.18 දින

රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කල බදවා ගැනීමේ සංශෝධන

 

අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම් මෙහෙයුම් සහ නීති ක්‍රියාත්මක කිරීම්) තනතුර උසස් කිරීම සදහා අයදුම්පත් කැදවීම   පළකිරීම 2020.08.11 දින

තනතුරට අදාල රාජ්‍ය සේවා කොමිෂන් සභා නිර්ණායක හා ඉල්ලුම් පත්‍රය

 

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 2020 ජනවාරි මස 18 වනදින පැවැත්වූ සුරාබදු පරීක්ෂක තනතුරට බදවා ගැණීමෙි විවෘත තරග විභාග ප්‍රථිපල   පළකිරීම 2020.07.02 දින

විභාග ප්‍රථිපල

සුරාබදු සැරයන් තනතුරට සීමිත තරග විභාගය මත උසස් කිරීම සදහා පැවැත්වෙන යෝග්‍යතා ඇගයීම් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට අදාල නාමලේඛනය   පළකිරීම 2020.07.02 දින

සම්මුඛ පරීක්ෂණය සදහා කැඳවීමේ නාමලේඛනය

සුරාබදු සැරයන් තනතුරට සීමිත තරග විභාගය මත උසස් කිරීම සදහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට අදාල නාමලේඛනය   පළකිරීම 2020.06.25 දින

සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ නාමලේඛනය

සුරාබදු සාජන් හා සුරාබදු නියාමක කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2017 පළමු භාගය මේතාක් විභාග ප්‍රවේශපත්‍ර නොලද විභාග අපේක්ෂකයන් වෙත පළකිරීම 2020.06.24 දින

විභාග ප්‍රවේශපත්‍ර ලබාගැණිම සදහා

ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණය සඳහා වන සංශෝධිත බඳවා ගැනීමේ පරිපාටිය   සංශෝධිත පළකිරීම 2020.01.30 දින

බඳවා ගැනීමේ පරිපාටිය

සුරාබදු සැරයන් තනතුරට සීමිත තරග විභාගය මත උසස් කිරීම සදහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට අදාල නාමලේඛනය   පළකිරීම 2020.06.17 දින

සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ නාමලේඛනය

සුරාබදු සාජන් හා සුරාබදු නියාමක කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2017 පළමු භාගය   පළකිරීම 2020.06.10 දින

       ඉහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2020.06.27 දින කොළඔ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙන බව දැනුම් දෙමි

සුරාබදු සැරයන් තනතුරට කුසලතාවය හා ජ්‍යෙෂ්ඨතාවය මත උසස් කිරීම (පළකිරීම 2020.03.10)

සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිථල (Sinhala)

විධායක සේවා ගණය සඳහා වන සංශෝධිත බඳවා ගැනීමේ පරිපාටිය    සංශෝධිත පලකිරීම 2020.01.30 දින

විධායක සේවා බඳවා ගැනීමේ පරිපාටිය
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමතකල බඳවා ගැනීමේ පරිපාටියේ අංක 10.3.1.2 ලකුණු පටිපාටියෙහි සංශෝධනය (පළකිරීම 2020.09.30)
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමතකල බඳවා ගැනීමේ පරිපාටියේ අංක 10.1.1.2 ලකුණු පටිපාටියෙහි සංශෝධනය (පළකිරීම 2020.10.02)

සුරාබදු සාජන් හා සුරාබදු නියාමක කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සදහා ඉල්ලුම්පත් කැඳවීම - 2017 පළමු භාගය (2017.06.30 දිනට පෙර බඳවාගත් නිලධාරීන් සඳහා පමණි)   පළකිරීම 2020.01.20 දින

විභාගය පිළිබඳ තොරතුරු
අයඳුම්පත

සුරාබදු පරීක්ෂකවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සදහා ඉල්ලුම්පත් කැඳවීම - 2017 පළමු භාගය   පළකිරීම 2019.12.30 දින

විභාගය පිළිබඳ තොරතුරු
අයඳුම්පත

සුරාබදු නියාමක හා කාන්තා සුරාබදු නියාමක උසස්වීම්

සුරාබදු නියාමක හා කාන්තා සුරාබදු නියාමක කෝප්‍රල් තනතුරට උසස්කිරීම
කුසලතා අනුපිළිවෙල නම ජ්‍යෙෂ්ඨතාවය කාර්ය සාධනය සාධු සටහන් සම්මුඛ පරීක්ෂණ ලකුණු මුලු ලකුණු
1 ඊ. ජේ. එල්. පී. එස්. තිලකරත්න 52 20 15 4 91
2 ටී. එස්. එම්. ටී. කේ. බී. ගිණිගත්පිටිය මහතා 46 20 15 3 84
3 ආර්. පී. කේ. කේ. විජයසිංහ මහතා 41 20 15 4 80
4 දේවමුල්ලගේ තුසිත නන්දන පෙරේරා මහතා 41 20 15 4 80
5 ඒ. ආර්. ලැම්බර්ට් මහතා 41 20 15 4 80
6 එස්. ඩී. සේනක සිල්වා මහතා 40 20 15 4 79
7 ආර්. ඒ. එල්. ලක්ෂ්මන් රාමනායක මහතා 41 18 15 3 77
8 වසන්ත සමරසිංහ මහතා 41 18 15 3 77
9 එම්. කේ. පී. ක්‍රිස්ටෝපර් පින්ටෝ මහතා 52 15 2 4 73
10 පී. රගුනාදන් මහතා 41 15 10 4 70



2022 වාර්ෂික ස්ථානමාරු

 

නියාමන සේවා ගණයේ (RS 01 / 02 හා 03) සුරාබදු - සාජන් මේජර් / සාජන් / කෝප්‍රල් / නියාමක / නියාමිකා හා නියාමක රියදුරුනිලධාරීගේ 2022 වර්ෂයට අදාල සේවා ස්ථාන වර්ගීකරණයේ සංශෝධනය (නව) ( පලකිරීම 2020.07.05)

සේවා ස්ථාන වර්ගීකරණයේ සංශෝධනයන් සදහා සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) තුමන්ගේ උපදෙස්
2022 වර්ෂයට අදාල සේවා ස්ථාන වර්ගීකරණය





නියාමන සේවා ගණයේ (RS 05 / RS 04) ප්‍රධාන සුරාබදු පරීක්ෂක, සුරාබදු පරීක්ෂක නිලධාරීගේ 2022 වර්ෂයට අදාල සේවා ස්ථාන වර්ගීකරණයේ සංශෝධනය (නව) ( පලකිරීම 2020.07.01)

සේවා ස්ථාන වර්ගීකරණයේ සංශෝධනයන් සදහා සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) තුමන්ගේ උපදෙස්
2022 වර්ෂයට අදාල සේවා ස්ථාන වර්ගීකරණය





2021 වාර්ෂික ස්ථානමාරු

 

වාර්ෂික ස්ථාන මාරු 2021 - ප්‍රධාන සුරාබදු පරීක්ෂක, සුරාබදු පරීක්ෂක අභියාචනා ස්ථාන මාරු නාම ලේඛන සහ සුරාබදු කොමසාරිස් ජනරාල්තුමන්ගේ නිවෙිදන (නව) ( පලකිරීම 2020.12.30)

ස්ථාන මාරුවීමේ දිනය 2021/01/15 දක්වා දීර්ඝ කිරීම
සුරාබදු අධ්‍යක්ෂක ජනරාල් තුමන්ගේ නියෝගය
ප්‍රධාන සුරාබදු පරීක්ෂක ස්ථාන මාරු අභියාචනා නාම ලේඛන - 2021
සුරාබදු පරීක්ෂක ස්ථාන මාරු අභියාචනා නාම ලේඛන - 2021

 

වාර්ෂික ස්ථාන මාරු 2021 - සුරාබදු - සාජන් මේජර් / සාජන් / කෝප්‍රල් / නියාමක / නියාමිකා හා නියාමක රියදුරු ස්ථාන මාරු අභියාචනා නාම ලේඛන සහ සුරාබදු කොමසාරිස් ජනරාල්තුමන්ගේ නිවෙිදන (නව) (පලකිරීම - 2020.12.30)

ස්ථාන මාරුවීමේ දිනය 2021/01/15 දක්වා දීර්ඝ කිරීම
සුරාබදු අධ්‍යක්ෂක ජනරාල් තුමන්ගේ නියෝගය
සුරාබදු - සාජන් මේජර් / සාජන් / කෝප්‍රල් / නියාමක / නියාමිකා / හා නියාමක රියදුරු ස්ථාන මාරු අභියාචනා නාම ලේඛන - 2021

 

කොවිඩ් 19 වසංගත තත්වය හා වෘත්තීය සමිති වල ඉල්ලීම මත වාර්ෂික ස්ථාන මාරුවීම් අභියාචනා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2020.12.07 වන දින දක්වා දීර්ඝ කලබව දැනුම්දීම

අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්තුමන්ගේ නිවෙිදනය

 

වාර්ෂික ස්ථාන මාරු 2021 - ප්‍රධාන සුරාබදු පරීක්ෂක, සුරාබදු පරීක්ෂක ස්ථාන මාරු නාම ලේඛන සහ ආදර්ශ අභියාචනා අයදුම්පත (නව) (පලකිරීම - 2020.11.26)

සුරාබදු අධ්‍යක්ෂක ජනරාල් තුමන්ගේ නියෝගය
ප්‍රධාන සුරාබදු පරීක්ෂක ස්ථාන මාරු නාම ලේඛන - 2021
සුරාබදු පරීක්ෂක ස්ථාන මාරු නාම ලේඛන - 2021
ආදර්ශ අභියාචනා අයදුම්පත

 

වාර්ෂික ස්ථාන මාරු 2021 - සුරාබදු - සාජන් මේජර් / සාජන් / කෝප්‍රල් / නියාමක / නියාමිකා හා නියාමක රියදුරු ස්ථාන මාරු නාම ලේඛන සහ ආදර්ශ අභියාචනා අයදුම්පත (නව) ((පලකිරීම - 2020.11.26))

සුරාබදු අධ්‍යක්ෂක ජනරාල් තුමන්ගේ නියෝගය
සුරාබදු - සාජන් මේජර් / සාජන් / කෝප්‍රල් / නියාමක / නියාමිකා ස්ථාන මාරු නාම ලේඛන - 2021
සුරාබදු - නියාමක රියදුරු ස්ථාන මාරු නාම ලේඛන - 2021
ආදර්ශ අභියාචනා අයදුම්පත

 

සියලු වෘත්තීය සමිති ලේකම්වරුන් වෙත, වාර්ෂික ස්ථාන මාරුවීම් මණ්ඩලයේ රුස්වීමක් 2020.11.21 දින පෙව 9.00 ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන බැවින් ඊට ඔබගේ නියෝජිතයෙක් සහබාගී කරවීමට කටයුතු කරනමෙන් දන්වා සිටිමි

2021 වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් ඉදිරිපත් කිරීමේ - ප්‍රධාන සුරාබදු පරීක්ෂක (නව)-(පළකිරීම 2020.09.22 දින)

ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරු දරන 2021 වසරේ ස්ථාන මාරු ලැබියයුතු නිලධාරීන්
ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරු දරන නිලධාරීන් ලැබූ ලකුණු ලැයිස්තුව
වාර්ෂික ස්ථානමාරු සඳහා වන සේවා ස්ථාන වර්ගීකරණය

 

2021 වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් ඉදිරිපත් කිරීමේ - සුරාබදු පරීක්ෂක(නව)-(පළකිරීම 2020.09.22 දින)

සුරාබදු පරීක්ෂක තනතුරු දරන 2021 වසරේ ස්ථාන මාරු ලැබියයුතු නිලධාරීන්
සුරාබදු පරීක්ෂක තනතුරු දරන නිලධාරීන් ලැබූ ලකුණු ලැයිස්තුව
වාර්ෂික ස්ථානමාරු සඳහා වන සේවා ස්ථාන වර්ගීකරණය

 

2021 වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් ඉදිරිපත් කිරීමේ - සුරාබදු සැරයන් මේජර්, සුරාබදු සැරයන්, සුරාබදු නියාමක , කාන්තා සුරාබදු නියාමක, සුරාබදු රියදුරු (නව)-(පළකිරීම 2020.09.22 දින)

ස්ථාන මාරුවීමට නියමිත ඉහත තනතුරු දරන නිලධාරීගේ ලේඛනය
එක් එක් අංශ වලින් ස්ථාන මාරුවීමට නියමිත ඉහත තනතුරු දරන නිළධාරින්ගේ ගනන
වාර්ෂික ස්ථානමාරු සඳහා වන සේවා ස්ථාන වර්ගීකරණය - 2020.09.22
සැරයන් මේජර්, සැරයන්, සුරාබදු නියාමක , කාන්තා සුරාබදු නියාමක තනතුරු දරන නිලධාරීන් ලැබූ ලකුණු ලැයිස්තුව - 2020.09.22
සුරාබදු රියදුරු නිලධාරීන් ලැබූ ලකුණු ලැයිස්තුව - 2020.09.22

 

2021 වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2020.09.10 සිට 2020.09.25 දින දක්වා දීර්ඝ කිරීම (නව)-(පළකිරීම 2020.09.14 දින)

ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරු දරන නිලධාරීන් සදහා දීර්ඝ කිරීමේ ලිපිය
සුරාබදු සැරයන් මේජර්, සුරාබදු සැරයන්, සුරාබදු නියාමක , කාන්තා සුරාබදු නියාමක, සුරාබදු රියදුරු තනතුරු දරන නිලධාරීන් සදහා දීර්ඝ කිරීමේ ලිපිය

 

2020.09.02 දින සංශෝධිත 2021 වාර්ෂික ස්ථාන මාරු සදහා ප්‍රධාන සුරාබදු පරීක්ෂක / සුරාබදු පරීක්ෂක නිලදාරීන් ලැබූ ලකුණු සටහන(නව)-(පළකිරීම 2020.09.02 දින)

නිවේදනය - සුරාබදු කොමසාරිස් (පාලන)
සංශෝධිත ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරු දරන නිලධාරීන් ලැබූ ලකුණු ලැයිස්තුව
සංශෝධිත සුරාබදු පරීක්ෂක තනතුරු දරන නිලධාරීන් ලැබූ ලකුණු ලැයිස්තුව

 

2021 වාර්ෂික ස්ථාන මාරු සදහා ප්‍රධාන සුරාබදු පරීක්ෂක / සුරාබදු පරීක්ෂක නිලදාරීන් ලැබූ ලකුණු සටහන-(පළකිරීම 2020.08.31 දින)

නිවේදනය - සුරාබදු කොමසාරිස් (පාලන)
ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරු දරන නිලධාරීන් ලැබූ ලකුණු ලැයිස්තුව
සුරාබදු පරීක්ෂක තනතුරු දරන නිලධාරීන් ලැබූ ලකුණු ලැයිස්තුව

 

2021 වාර්ෂික ස්ථාන මාරු සදහා ප්‍රධාන සුරාබදු පරීක්ෂක / සුරාබදු පරීක්ෂක තනතුරු ලාභීන්ගෙන් ඉල්ලුම් පත්‍ර කැදවීම(නව)-(පළකිරීම 2020.08.17 දින)

සුරාබදු කොමසාරිස් ජනරාල් තුමන්ගේ නිවේදනය
ප්‍රධාන සුරාබදු පරීක්ෂක තනතුරු දරන 2021 වසරේ ස්ථාන මාරු ලැබියයුතු නිලධාරීන්
සුරාබදු පරීක්ෂක තනතුරු දරන 2021 වසරේ ස්ථාන මාරු ලැබියයුතු නිලධාරීන්
2021 වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් පත්‍රය

 

2021 වාර්ෂික ස්ථාන මාරු සදහා සුරාබදු සැරයන් මේජර්, සුරාබදු සැරයන්, සුරාබදු නියාමක , කාන්තා සුරාබදු නියාමක, සුරාබදු රියදුරු, තනතුරු ලාභීන්ගෙන් ඉල්ලුම් පත්‍ර කැදවීම (නව)-(පළකිරීම 2020.08.17 දින)

සුරාබදු කොමසාරිස් ජනරාල් තුමන්ගේ නිවේදනය
සුරාබදු සැරයන් මේජර්, සුරාබදු සැරයන්, සුරාබදු නියාමක , කාන්තා සුරාබදු නියාමක, සුරාබදු රියදුරු තනතුරු දරන 2021 වසරේ ස්ථාන මාරු ලැබියයුතු නිලධාරීන්
2021 වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් පත්‍රය

 

වාර්ෂික ස්ථාන මාරු 2021 - සැරයන් මේජර්, සැරයන්, සුරාබදු නියාමක , කාන්තා සුරාබදු නියාමක, සුරාබදු රියදුරු තනතුරු සදහා (පළකිරීම 2020.08.17 දින)

ස්ථානමාරු සදහා සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) තුමන්ගේ උපදෙස්
ස්ථාන මාරුවීමට නියමිත ඉහත තනතුරු දරන නිලධාරීගේ ලේඛනය
එක් එක් අංශ වලින් ස්ථාන මාරුවීමට නියමිත ඉහත තනතුරු දරන නිළධාරින්ගේ ගනන
ඉහත තනතුරු දරන නිළධාරින්ගේ වාර්ෂික ස්ථානමාරු සඳහා වන සේවා ස්ථාන වර්ගීකරණය

 

වාර්ෂික ස්ථාන මාරු 2021 - ප්‍රධාන සුරාබදු පරීක්ෂක , සුරාබදු පරීක්ෂක තනතුරු සදහා(පළකිරීම 2020.07.17 දින)

2021 වසරේ වාර්ෂීක ස්ථානමාරු සදහා සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) තුමන්ගේ උපදෙස්
ස්ථාන මාරුවීමට නියමිත ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිලධාරීගේ ලේඛනය
ස්ථාන මාරුවීමට නියමිත සුරාබදු පරීක්ෂක නිළධාරින්ගේ ලේඛනය
ස්ථාන මාරුවීමට නියමිත ප්‍රධාන සුරාබදු පරීක්ෂක හා සුරාබදු පරීක්ෂක නිළධාරින්ගේ ප්‍රමානය
දෙපාර්තමේන්තුවේ එක් එක් අංශ වලින් ස්ථාන මාරුවීමට නියමිත ප්‍රධාන සුරාබදු පරීක්ෂක හා සුරාබදු පරීක්ෂක නිළධාරින්ගේ ගනන
ප්‍රධාන සුරාබදු පරීක්ෂක හා සුරාබදු පරීක්ෂක නිළධාරින්ගේ වාර්ෂික ස්ථානමාරු සඳහා වන සේවා ස්ථාන වර්ගීකරණය

 



FaLang translation system by Faboba