inner banner new 2019

ජනවාරි මස 17 වන සඳුදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය  
පෙබරවාරි මස 04 වන සිකුරාදා ජාතික නිදහස් දිනය  
පෙබරවාරි මස 16 වන බදාදා නවම් පුර පසළොස්වක පෝය දිනය  
මාර්තු මස 17 වන බ්‍රහස්පතින්දා මැදින් පුර පසළොස්වක පෝය දිනය  
අප්‍රේල් මස 13 වන බදාදා සිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය *** විශේෂ අවසරයන්
අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා සිංහල දෙමළ අළුත් අවුරුදු දිනය *** විශේෂ අවසරයන්
අප්‍රේල් මස 16 වන සෙනසුරාදා බක් පුර පසළොස්වක පෝය දිනය  
මැයි මස 15 වන ඉරිදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය  
මැයි මස 16 වන සඳුදා වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය  
ජූනි මස 14 වන අඟහරුවාදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය  
ජුලි මස 13 වන බදාදා ඇසල පුර පසළොස්වක පෝය දිනය  
අගෝස්තු මස 11 වන බ්‍රහස්පතින්දා නිකිනි පුර පසළොස්වක පෝය දිනය  
සැප්තැම්බර් මස 10 වන සෙනසුරාදා බිනර පුර පසළොස්වක පෝය දිනය  
ඔක්තෝම්බර් මස 03 වන සඳුදා ලෝක අමද්‍යප දිනය  
ඔක්තෝම්බර් මස 09 වන ඉරිදා වප් පුර පසළොස්වක පෝය දිනය  
නොවැම්බර් මස 07 වන සඳුදා ඉල් පුර පසළොස්වක පෝය දිනය  
දෙසැම්බර් මස 07 වන බදාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය  
දෙසැම්බර් මස 25 වන ඉරිදා නත්තල් දිනය *** විශේෂ අවසරයන්
*** විශේෂ අවසරයන්       සංචාරක මණ්ඩලයේ අනුමැතියලත් හෝටල් බලපත්‍ර ( ර.බී. 7 ) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍රලත් ( බුටික් ) ස්ථාන සම්භන්දයෙන් අදාල නොවේ.

2021 වසරේ බලපත්‍ර ස්ථාන වසාතබන දිනයන්

ජනවාරි මස 28 වන සිකුරාදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය  
පෙබරවාරි මස 04 වන අඟහරුවාදා ජාතික නිදහස් දිනය  
පෙබරවාරි මස 26 වන සිකුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය  
මාර්තු මස 28 වන ඉරිදා මැදින් පුර පසළොස්වක පෝය දිනය  
අප්‍රේල් මස 13 වන අඟහරුවාදා සිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය *** විශේෂ අවසරයන්
අප්‍රේල් මස 14 වන බදාදා සිංහල දෙමළ අළුත් අවුරුදු දිනය *** විශේෂ අවසරයන්
අප්‍රේල් මස 26 වන සඳුදා බක් පුර පසළොස්වක පෝය දිනය  
මැයි මස 26 වන බදාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය  
මැයි මස 27 වන බ්‍රහස්පතින්දා වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය  
ජූනි මස 24 වන අඟහරුවාදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය  
ජුලි මස 23 වන සෙනසුරාදා ඇසල පුර පසළොස්වක පෝය දිනය  
අගෝස්තු මස 22 වන ඉරිදා නිකිනි පුර පසළොස්වක පෝය දිනය  
සැප්තැම්බර් මස 20 වන සඳුදා බිනර පුර පසළොස්වක පෝය දිනය  
ඔක්තෝම්බර් මස 03 වන ඉරිදා ලෝක අමද්‍යප දිනය  
ඔක්තෝම්බර් මස 20 වන අඟහරුවාදා වප් පුර පසළොස්වක පෝය දිනය  
නොවැම්බර් මස 18 වන අඟහරුවාදා ඉල් පුර පසළොස්වක පෝය දිනය  
දෙසැම්බර් මස 18 වන අඟහරුවාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය  
දෙසැම්බර් මස 25 වන සෙනසුරාදා නත්තල් දිනය *** විශේෂ අවසරයන්
*** විශේෂ අවසරයන්       සංචාරක මණ්ඩලයේ අනුමැතියලත් හෝටල් බලපත්‍ර ( ර.බී. 7 ) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍රලත් ( බුටික් ) ස්ථාන සම්භන්දයෙන් අදාල නොවේ.

2020 වසරේ බලපත්‍ර ස්ථාන වසාතබන දිනයන්

ජනවාරි මස 10 වන සිකුරාදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි මස 04 වන අඟහරුවාදා ජාතික නිදහස් දිනය
පෙබරවාරි මස 08 වන සෙනසුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු මස 09 වන සඳුදා මැදින් පුර පසළොස්වක පෝය දිනය
අප්‍රේල් මස 07 වන අඟහරුවාදා බක් පුර පසළොස්වක පෝය දිනය
අප්‍රේල් මස 12 වන ඉරිදා සිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය *** විශේෂ අවසරයන්
අප්‍රේල් මස 13 වන සඳුදා සිංහල දෙමළ අළුත් අවුරුදු දිනය *** විශේෂ අවසරයන්
මැයි මස 07 වන බ්‍රහස්පතින්දා වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි මස 08 වන සිකුරාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
ජූනි මස 05 වන සිකුරාදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජුලි මස 04 වන සෙනසුරාදා ඇසල පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු මස 03 වන සඳුදා නිකිනි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා අධි වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝම්බර් මස 03 වන සෙනසුරාදා ලෝක අමද්‍යප දිනය
ඔක්තෝම්බර් මස 30 වන සිකුරාදා වප් පුර පසළොස්වක පෝය දිනය
නොවැම්බර් මස 29 වන ඉරිදා ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් මස 25 වන සිකුරාදා නත්තල් දිනය *** විශේෂ අවසරයන්
දෙසැම්බර් මස 29 වන අඟහරුවාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
*** විශේෂ අවසරයන්       සංචාරක මණ්ඩලයේ අනුමැතියලත් හෝටල් බලපත්‍ර ( ර.බී. 7 ) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍රලත් ( බුටික් ) ස්ථාන සම්භන්දයෙන් අදාල නොවේ.


FaLang translation system by Faboba