inner banner new 2019

       ජාතික ප්‍රතිපත්ති රාමුව රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර; ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක් ,විනයගරුක සාධාරන සමාජයක් සහා සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු; ළගාකර ගැනීම අපේක්ෂා කරයි. ආර්ථීක සමාජීය, පාරිසරික හා දේශපාලනික අංශ කෙරෙහි අවධානයක් යොමුවී ඇති මෙම දස ප්‍රතිපදාවන් පහත දැක්වේ.

මෙතැනින් ලබාගන්න ජාතික ප්‍රතිපත්ති රාමුව රට හදන සෞභාග්‍යයේ දැක්ම

වැඩි විස්ථර සදහා www.treasury.gov.lk


FaLang translation system by Faboba