Excise Department of Sri Lanka - දෛනික කාලසටහන

inner banner new 2019

පෙ.ව.5.00 පිබිදීම හා සූදානම් වීම
පෙ.ව.5.45 උදෑසන පෙරට්ටුව හා ධජ එසැවීම
පෙ.ව.6.00 ශාරීරික අභ්‍යාස
පෙ.ව.7.30 උදෑසන ආහාර ගැනීම හා සූදානම් වීම
පෙ.ව.8.30 - පෙ.ව 10.30 දේශන / ප්‍රායෝගික පුහුණු සැසි
පෙ.ව.10.30 - පෙ.ව 10.45 විවේකය
පෙ.ව.10.45 - පෙ.ව 12.30 දේශන / ප්‍රායෝගික පුහුණු සැසි
පෙ.ව.12.30 - ප.ව.1.30 විවේකය/ දිවා ආහාරය
ප.ව 1.30 - ප.ව.4.00 දේශන / ප්‍රායෝගික පුහුණු සැසි
ප.ව.4.00 - ප.ව.6.00 විවේකය හා ක්‍රීඩා ක්‍රියාකාරකම්
ප.ව.6.00 ධජ පහත හෙලීම
ප.ව.7.00 - ප.ව.8.00 ප්‍රායෝගික පුහුණු සැසි
ප.ව.8.00 - ප.ව.9.00 රාත්‍රී ආහාරය
ප.ව.9.45 රාත්‍රී පෙරට්ටුව
ප.ව.10.00 පහන් නිවීම


FaLang translation system by Faboba